tag:blogger.com,1999:blog-8669556773398140412.post7354238510513761240..comments2023-07-19T13:24:29.680+05:30Comments on ඇකේෂියා - සිහින දකින්නිය: කින්නර අඩවිය … 10ඇකේෂියා..http://www.blogger.com/profile/14967189355022058818noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-8669556773398140412.post-27731043903102211632012-08-24T10:51:59.661+05:302012-08-24T10:51:59.661+05:30මුල ඉඳන් කියෙව්වා... ලස්සන කතාවක්... තවත් අළුත් කත...මුල ඉඳන් කියෙව්වා... ලස්සන කතාවක්... තවත් අළුත් කතාවක් දාමු නේද?SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-553183840062501862011-11-22T06:52:35.990+05:302011-11-22T06:52:35.990+05:30මන් අද තමෛ මේ ඔක්කොම කතා කියෙව්වේ. අනේ හරිම ලස්සනෛ...මන් අද තමෛ මේ ඔක්කොම කතා කියෙව්වේ. අනේ හරිම ලස්සනෛ. අපිත් ඒ කතාවේම කොටසක් වගේ වෙනවා. ඉක්මනටම තව මේ වගේ ලස්සන කතාවක් දාන්න. අපි බලන් ඉන්නවා..shanoreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-48423800414068118102011-11-07T21:41:35.919+05:302011-11-07T21:41:35.919+05:30අළුත් කතාවක් ලියන්න අදහසක් නැද්ද?අළුත් කතාවක් ලියන්න අදහසක් නැද්ද?Purmerendhttps://www.blogger.com/profile/08493359066967156033noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-23788797783044916232011-09-30T15:01:47.952+05:302011-09-30T15:01:47.952+05:30වෙනස් වගේම ලස්සන කතාවක්!!!වෙනස් වගේම ලස්සන කතාවක්!!!ishhttps://www.blogger.com/profile/08012351996824479915noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-62979161160044290742011-07-11T13:35:16.889+05:302011-07-11T13:35:16.889+05:30ඔන්න දවස් 21කට පස්සේ ආපු ගමන් කියෙව්වේ මේ කතාව තමා...ඔන්න දවස් 21කට පස්සේ ආපු ගමන් කියෙව්වේ මේ කතාව තමා. බොහොම ලස්සන අවසානයක් දීලා. ඉවර උන එක ගැන නම් දුකයි තමා. අළුත් සිහිනයක් බලන්න මග බලන් ඉන්නවා.........හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-40515155342583713892011-07-06T22:15:28.487+05:302011-07-06T22:15:28.487+05:30හරිම ලස්සනයි මුල ඉඳන්ම මම මේ කතාව ගොඩක් ආසාවෙන් කි...හරිම ලස්සනයි මුල ඉඳන්ම මම මේ කතාව ගොඩක් ආසාවෙන් කියෙව්වා. ලස්සන නිර්මාණයක්.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-46482455665227654082011-06-29T17:26:52.049+05:302011-06-29T17:26:52.049+05:30හ්ම්ම්ම් කින්නර අඩවියේ හිනය ඉවරයි.. දැන් කවදද ඔයා ...හ්ම්ම්ම් කින්නර අඩවියේ හිනය ඉවරයි.. දැන් කවදද ඔයා අනිත් හීනය දකින්නේ... ඒ හිනය ඉක්මනටම දකිනවනම් මම ගොඩක් ආසයි..

ස්තූතියි ඇකේෂියාKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-23560222867491317852011-06-25T22:29:59.123+05:302011-06-25T22:29:59.123+05:30මෙ මොකො අනේ කතාව ලියන්න කම්මැලි කමක් වත් හිතුනද?මෙ මොකො අනේ කතාව ලියන්න කම්මැලි කමක් වත් හිතුනද?පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-18540180340553596172011-06-25T02:02:02.263+05:302011-06-25T02:02:02.263+05:30අනේ ඉවරනේ.....................
හිතුවටත් වඩා ඉක්මනට...අනේ ඉවරනේ.....................
හිතුවටත් වඩා ඉක්මනට ඉවර කරලා,ඇත්තෙන්ම ගොඩක් ලස්සනයි,සැබෑම කතාවක් වගෙයි,ලස්සන නිර්මයක් කලට ඔබට ස්තුති,
තවත් ඔබේ සිහිනයක් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නම්.විහාරාhttps://www.blogger.com/profile/10843260081592231369noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-16870955590657904182011-06-24T14:44:58.052+05:302011-06-24T14:44:58.052+05:30හරිම ලස්සනයි...ඇත්තටම මම ආස කරන හිනයක් වගේ...දහයම ...හරිම ලස්සනයි...ඇත්තටම මම ආස කරන හිනයක් වගේ...දහයම එක හුස්මට කියවන් ගියෙ පුදුම ආසවකින්.. හැමදාම වගේ ඔයාගේ කතා අපුරුයි ඇකේශියා...තවත් කතා අරන් එන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-62209400864968458462011-06-24T13:25:19.719+05:302011-06-24T13:25:19.719+05:30මමනම් පුංචි සටනකුත් බලාපොරොත්තු උනා. කොහොම උනත් ලස...මමනම් පුංචි සටනකුත් බලාපොරොත්තු උනා. කොහොම උනත් ලස්සන අවසානයක්. තවත් කතාවක් අරගෙන ඉක්මනට එන්න.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-16445933164307440362011-06-24T12:56:38.813+05:302011-06-24T12:56:38.813+05:30ම්ම් හිතුවට වඩා ඉක්මනට ඉවර කරලා
ලස්සනයී,..
තවත් ල...ම්ම් හිතුවට වඩා ඉක්මනට ඉවර කරලා
ලස්සනයී,..
තවත් ලස්සන හීනයක් එක්ක තවත් දවසක් ලඟදීම එළිවෙවී කියලා හිතනවාඅහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-45784619256078841622011-06-24T12:56:32.037+05:302011-06-24T12:56:32.037+05:30ම්ම් හිතුවට වඩා ඉක්මනට ඉවර කරලා
ලස්සනයී,..
තවත් ල...ම්ම් හිතුවට වඩා ඉක්මනට ඉවර කරලා
ලස්සනයී,..
තවත් ලස්සන හීනයක් එක්ක තවත් දවසක් ලඟදීම එළිවෙවී කියලා හිතනවාඅහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-18105858759786060292011-06-24T07:34:24.507+05:302011-06-24T07:34:24.507+05:30ස්තූතියි ඇකේෂියා...
සිහිනයක් යැයි ඔබ නොකියන්නට සැ...ස්තූතියි ඇකේෂියා...

සිහිනයක් යැයි ඔබ නොකියන්නට සැබෑවක් ලෙස සිතන්නටත් හැකි කතාවක්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-50567277000953586922011-06-24T00:13:01.517+05:302011-06-24T00:13:01.517+05:30තව 1කක්......... තව 1කක්.........තව 1කක්......... තව 1කක්.........මහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-86622125924661873112011-06-24T00:12:24.501+05:302011-06-24T00:12:24.501+05:30කතාව නම් උපරිමයි. ඒ උනත් ඉක්මනට ඉවර කරල කියල හිතෙ...කතාව නම් උපරිමයි. ඒ උනත් ඉක්මනට ඉවර කරල කියල හිතෙනව.
අවුලක් නෑ. මර ලස්සනට ලියල තියනවමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-4251895117893252062011-06-23T23:14:03.647+05:302011-06-23T23:14:03.647+05:30හැපි එන්ඩින්...
මමනම් හිතුවේ තවත් දිගට යාවී කියලා...හැපි එන්ඩින්...

මමනම් හිතුවේ තවත් දිගට යාවී කියලා...කොහොම උනත් මුළු කථාවම ලස්සනයි...චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-66442635617615977582011-06-23T23:13:52.467+05:302011-06-23T23:13:52.467+05:30ලස්සන කතාවක්...ඉවරවුන එක ගැන නං දුකයි...ලස්සන කතාවක්...ඉවරවුන එක ගැන නං දුකයි...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-34280763132747517952011-06-23T22:53:52.362+05:302011-06-23T22:53:52.362+05:30ලස්සන අවසානයක්, එකපාරටම ඉවරුනාදෝ කියලත් හිතෙනවා, ...ලස්සන අවසානයක්, එකපාරටම ඉවරුනාදෝ කියලත් හිතෙනවා, මොනවා උනත් ලස්සනවා කතාවක් මෙච්චරකල් ගෙනාවට ගොඩක් ස්තුතියි, දිගටම ලියන්න, අළුත් කතාවක් දාවි කියල හිතනවා ;)Anonymousnoreply@blogger.com