tag:blogger.com,1999:blog-8669556773398140412.post3491160467707925641..comments2023-07-19T13:24:29.680+05:30Comments on ඇකේෂියා - සිහින දකින්නිය: සිහින දකින්නියගේ විකාර සටහනඇකේෂියා..http://www.blogger.com/profile/14967189355022058818noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8669556773398140412.post-19500061202807779862011-07-14T19:06:43.341+05:302011-07-14T19:06:43.341+05:30මම නම් බ්ලොග් ලියන හෝ කියවන කෙනෙක් නෙවෙයි.. මොකද ම...මම නම් බ්ලොග් ලියන හෝ කියවන කෙනෙක් නෙවෙයි.. මොකද මට මේ වැඩේ හරියට තේරෙන්නේ නැහැ. කොහොම උනත් අහම්බෙන් වගේ දැකල කින්නර සිහිනය ඉවරවෙනකම්ම කියෙව්වා... මාරම අස හිතුන. ඒ මම කියවපු පළවෙනිම බ්ලෝග හින්දද මන්ද.. මටත් හිතුන මගේ ෆොටෝ ටික දන්නා බ්ලොග් එකක් හැදුව.. කොහොම උනත් දිගටම ලියන්න .. කවුරු නැතත් මම කියවනවා!! මගෙනුත් සුභ පැතුම්...!!amal p.samaraweerahttps://www.blogger.com/profile/11866823426106332220noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-2691699559671788432011-06-16T14:09:05.100+05:302011-06-16T14:09:05.100+05:30ඔන්න මම නම් අග ඉඳලා මුලට කියෙවුවෙ. හරිම ආස හිතෙනවා...ඔන්න මම නම් අග ඉඳලා මුලට කියෙවුවෙ. හරිම ආස හිතෙනවා. ඒ තරමටම හිත් බැඳගන්න විදිහකට ලියලා තියනවා. අදමයි ආවෙ, හැබැයි තියන ඔක්කොම කියවලා තමයි යන්නෙ.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-87205756438898054172010-09-30T14:42:16.408+05:302010-09-30T14:42:16.408+05:30This comment has been removed by the author.අහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-75686631422315367522010-09-30T14:42:14.535+05:302010-09-30T14:42:14.535+05:30හීනයට හැඩ හුරු කම් ඕනෑ නැත
අවශ්‍ය වන්නේ එ හීනය විද...හීනයට හැඩ හුරු කම් ඕනෑ නැත<br />අවශ්‍ය වන්නේ එ හීනය විදීමෙන් ලද මිහිරි හැගීම පමණී ... එ මගේ හැටි නුඹේ හීනය දිග හරින්න සුභ පැතුම් මගේනුත්අහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-38935918688640803732010-09-28T18:11:09.915+05:302010-09-28T18:11:09.915+05:30ela! suba wewa!ela! suba wewa!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-84338012185142076102010-09-28T14:21:43.914+05:302010-09-28T14:21:43.914+05:30දිගටම ලියන්න..ඔයාගේ හීන කියවන්න අපි ඉන්නවා :)දිගටම ලියන්න..ඔයාගේ හීන කියවන්න අපි ඉන්නවා :)LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-44193253824936104412010-09-28T12:04:47.919+05:302010-09-28T12:04:47.919+05:30ලියන කියන විදියට නම් ටිකක් හුරුපුරුදු කෙනෙක් වගේ !...ලියන කියන විදියට නම් ටිකක් හුරුපුරුදු කෙනෙක් වගේ ! ටෙම්ප්ලේට් එකත් එහෙමයි<br /><br />කොහොම නමුත් සුභ පතනවා. දිගටම ලියන්නAnonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-81785808385726823212010-09-28T11:17:40.180+05:302010-09-28T11:17:40.180+05:30බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකෙනුයි සටහන ලියලා තියෙන විද...බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකෙනුයි සටහන ලියලා තියෙන විදියටයි, මොකද්දෝ මන්දා හුරුපුරුදු බවත් තේරෙනවා. කොහොම නමුත් සුභ පතනවා. දිගටම ලියන්නරොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-8669556773398140412.post-65330020050830688202010-09-28T11:01:00.831+05:302010-09-28T11:01:00.831+05:30හින්න කියන්නේ අපි දකින විතරක් දෙයක් ඒකේ තව හරි වැර...හින්න කියන්නේ අපි දකින විතරක් දෙයක් ඒකේ තව හරි වැරැද්දක් මොකද <br />බ්ලොග් ලියවිල්ලට සුභ පැතුම්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com